Wednesday, December 11, 2013

සරාගය​​ ඇතිකරන ආහාර!​

   මිනිසාගේ සරාගි මනෝභාවය ඇතිකරන හා කාමය උත්පාදනය       කිරීමෙහිලා අනිකුත් සියළු දේ අභිබවා අප ගන්නා ආහාර ඉදිරියෙන් සිටී. කාමය සූන්‍යකරන අහාරද අතර වෙයි. දෙදෙනා තනිවී රාත්‍රී භෝජනය ගැනීම යම් සරාගී මනෝභාවයක් ඇති කළත් එම ආහාර වේල සපයා ගන්නා අහාර වට්ටෝරුව එය තව වැඩි කර දීමක් හෝ නොසිතූ ලෙස එය උඩු යටිකුරු කිරීමටද සමත් වෙයි.  එනිසා සංසර්ග සතුට උපරිමව විඳින්න බලාපොරොත්තුවන අපි සැමවිට අප ගන්නා ආහරයන් ගැන සැළකිලිමත් විය යුතුයි.

සරාගී මනෝභාවය ඇතිකරන සමහර ආහාරයන් ගැන බලමු



සරාගය නැති ​කරන​ ආහාර!​

මිනිසාගේ සරාගි මනෝභාවය ඇතිකරන හා කාමය උත්පාදනය කිරීමෙහිලා අනිකුත් සියළු දේ අභිබවා අප ගන්නා ආහාර ඉදිරියෙන් සිටී. කාමය සූන්‍යකරන අහාරද අතර වෙයි. දෙදෙනා තනිවී රාත්‍රී භෝජනය ගැනීම යම් සරාගී මනෝභාවයක් ඇති කළත් එම ආහාර වේල සපයා ගන්නා අහාර වට්ටෝරුව එය තව වැඩි කර දීමක් හෝ නොසිතූ ලෙස එය උඩු යටිකුරු කිරීමටද සමත් වෙයි.  එනිසා සංසර්ග සතුට උපරිමව විඳින්න බලාපොරොත්තුවන අපි සැමවිට අප ගන්නා ආහරයන් ගැන සැළකිලිමත් විය යුතුයි.



ප්‍රතමයෙන් අපි මනෝභාවය නසන ආහාර ගැන බලමු. 


Saturday, December 7, 2013

යුනික මාංෂ​ පේශී ( PC muscles exercises) වර්ධන​ ව්‍යායාම​.





PS muscle නොහොත් යුනික මාංෂ​ පේශීය​  ( Pubococcygeus muscle ) ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයන්ගෙම​ ලිංගයන් ආශ්‍රිතව ශරීරය ඇතුලත​ව පිහිටා ඇත.​ මෙය ලින්ගයන් ආශ්‍රිත​ යුනික ඇටය​ ( pubic bone ) සිට​කෝකකය​ (coccyx, tail bone) දක්වා ඇදී ගිහින් ශ්‍රෝනි කුහරය​ ( Pelvic cavity) ලෙස තලයක් ඇතිකර ​ලිංගාශ්‍රිත ඉඳ්‍රීයන්හට සහායකයක් ලෙස කටයුතු කරයි.​
මේ සඳහන්  මාංෂ​ පේශීය මගින් කෙරෙන කාර්‍ය්‍යන් වන්නේ මුත්‍රා පිට පිටකිරීමේ ක්‍රියාවලියේදී සහාය වීම​ හා සුරතාන්තය ඇතිවන අවස්තාවේ අවශ්‍යතාවයන්ට අනූව හැකිළීමක් සිදුකරමින් එයද පාලනය කිරීමයි. තවද දරු ප්‍රසූතියේකදීද සහායකයක් වන මෙය​ මුත්‍රාශ්‍රිත අසංසමය​ ( urinary incontinence ) ලෙස හැඳින්වෙන මුත්‍රා කාන්දුව පාලනය කිරීමද සිදුකරයි.

Sunday, October 20, 2013

ස්ත්‍රී සුරතාන්තය​ !

ගැහැණිය සුන්දරයි...ලාමකයි...ඇයව සතුටින් තබා ගැනීම හා එ තුලින් සතුටක් තමාද ලබා ගැනීම පිරිමියාගේ තරමක බැරෑරුම් කාර්‍යයක්. එය එදිනෙදා ජීවිතයේ ඇගේ සාමාන්‍ය උවමනාවන් ඉටුකිරීම සේම ලිංගික ක්‍රියාවලියේ දී ඇයට උපරිම තෘප්තියක් ලබා දීමද​ වැදගත් වෙයි.


ලිංගික ක්‍රියාවලියක දී සිතූ සැනින්ම සංසර්ගයේ යෙදී දාතු පිට කිරීමෙන් පිරිමියාගේ සුරතාන්තය​ සපි‍රී විඩාවට පත් වන නමුත් ගැහැණියකට  එසේ වී අන්තයක් ඇති වන්නේද, විඩාවට පත් වන්නේද නැත.  ඇය එම ක්‍රියාවලියට පෙර සූදානමක් නොමැතිව එක්වරම එලඹෙන්නේද නැත. එසේ කලානම් ඇය එය කරන්නේ ඔබ සතුටු කිරීම සඳහා පමනකි.කෙනෙක් තම සහායිකාව සමඟ රාත්‍රියේ ලිංගිකව එක්වීමට බලාපොරොත්තුවේ නම් ඔහු අවම වශයෙන් එම උදයේ සිටම එයට සූදානම් විය යුතුයි. තමාගේ උවමනාව ඇයට දැනෙන පරිදි සියුම් පනිවිඩ ලබා දිය යුතුයි. ඇගේ වැඩවල දී උදව් කිරීම, ඇගේ හොඳ අගේ කිරීම, ලස්සන වර්නනා කිරීම, ඇය නොසිතූ අවස්තාවක සියුම්ව සිප ගැනීම, හැකි නම් රාත්‍රී භෝජනයක දී ඇය සමඟ පමනක් තනිවීම වැනි ඇය මානසිකව සතුටු වන දේ කිරීමයි.

මෙසේ කිරීමෙන් ඔබගේ අවශ්‍යතාවය තේරුම් ගෙන ඇය තමාව ගතින් සිතින් ඒ සඳහා ලැහැස්ති කරන්නීය. ගතින් ලැහැස්ති කරන්නීය ලෙස මා අදහස් කළේ පිරිසිදු බාවය ගැනයි. සංසර්ගය​කදී නියම තෘප්තිය ලැබිය ලැබෙන්නේ එකා අනෙකා ගැන අංශු මාත්‍රයක හෝ පිළිකුලක් ඇති නොකරගෙන ඇති තත්වයකදීය. ඒ නිසා දෙදෙනාම තමන්ව (රහස් ස්තානවල රෝම වැනි දෑ ඉවත් කර) පිරිසුදුව නැවුම්ව සුවඳවත්ව තබා ගැනීම වඩා වැදගත්.

සංසර්ගයේ ආරම්බයේ දීම ඇගේ ශරීරයට ගොඩවී වහ වහා තම කාර්‍යය ඉටු කිරීමට පෙලෙඹෙන්නේ නැතිව ඇගේ ශරීරයේ අඟලක් අඟලක් පාසා ස්පර්ෂ කිරීමෙන් හා සිප ගැනීමෙන් ඇයව මෝහනයට පත් කිරීමට වග බලාගත යුතුයි. ඔබ එසේ කිරීමෙන් ඇය ඇය වඩාත් සතුටු වී ආපසු නොහැරෙන තත්වයට පත්වන්නීය. එනම් ඔබ කරන ඕනෑම ක්‍රියාවකට ඉඩ දී, ඇගේ සම්පූර්න පාලනය ඔබටම බාර කරන්නීය. ඉන්පසු කෙරෙන්නේ ඔබට අවශ්‍ය දේ පමනයි.

මුක සංසර්ගයට ගැහැණිය බලවත් කැමැත්තක් දක්වයි. ආරම්භයේ දී එය ඉල්ලා නොසිටියත්, පසුවෙත්ම ඇය ඒ දේ ඔබෙන් තදින්ම ඉල්ලා සිටීයි. ඇගෙන් නිකුත්වන ඉඟිවලින් ඔබට එය​ වැටහේවි. ඇගේ පියයුරු පිරිමැදීමෙන් හා දිව ගෑමෙන් ඇය උත්තේජනය කිරීමේන් අනතුරුව, පසුකරන ප්‍රදේශ සිඹ ගනිමින් ක්‍රමක් ක්‍රමයෙන් (එකවර නැතිව පොරොත්තු ඇති කරමින් ) ඇගේ පහත් ප්‍රදේශය දෙස ඇදෙන්න.​ ඇගේ යෝනිය, යෝනියේ ඇති ක්ලිටොරි යන අවයවය ඔබේ දිවෙන් සුව කරන්න. ඇය ඇගේ යෝනිය තව තවත් ඔබ වෙනුවෙන් තම ඇඟිලි තුඩුවලින් විවුර්ත කර දෙනු ඇත.

ඇය කැමැතිනම් පමනක් ඔබේ ඇඟිලි දෙකක් ඇගේ යෝනිය තුලට ඇතුල් කර  යෝනියේ උඩුපැත්තට උදරයේ අවසන් හරියේ රෝම පිහිටන තැනට තරමක් ඉහලින් ඇතුලට වන පරිදි පිහිටා ඇති ඇගේ G spot නැමැති අවයවය ඔබේ ඇඟිල්ලෙන් තමා වෙත අඬගහන ආකාරයට පිරිමදින්න. මෙම අවයවය ඉතා සිනිඳු මෙන්ම සංසර්ග සතුට සඳහා පමනක්ම පිහිටා ඇති අවයවයකි. මෙය ඔබ කිරීම නිසා ඇය සතුටේ උපරිමය කරා යනවා නෝනුමානයි.

මෙය කිරීමේදී වැඩි බලයක් යෙදීමෙන් හා නියපොතුවලට හීරීමෙන් ඇයට රිදීමක් ඇති වී ඔබේ එල්ලය අතරමග බිඳී යන අවදානමද ඇත. එ නිසා ඔබ මෙය කළ යුත්තේ  (ඇගේ ප්‍රතිචාරයන්  ගැන සැළකිලිමත්ව) සියුම් ලෙසය​. මේ සියල්ල කිරීමෙන්, ඔබේ ගැහැණිය මේ වනවිටත් සුරතාන්ත​ කිහිපයක්ම දැක තෙත් වී සෙවලින් පිරී ඇති තම යෝනිය තවක් ලිංගික ගමනක් සඳහා ඔබ වෙනුවෙන් විවුර්ත කරනු ඇත.


මෙයින් ඔබේ ලිංගය ඇතුල් කර පද්දා දාතු පිට කිරීමෙන් ඔබ ලබා ගන්නා සුරතාන්තය​ ඇ‍ය ලබනා තවත් සුරතාන්තය​කි. සමහර විට එයින් ඔබ සුරතාන්තය​ ලැබුවත්, ඇය එය නොලබාම ඔබ සමඟ සතුටින්ම අවසානය දකින්නත් බොහෝ සේ ඉඩ ඇත. එය එසේම වුනත් සම්පූර්න ක්‍රියාවලියේ දී ඔබෙන් ලැබුනු සතුට නිසා ඇය උපරිමයෙන් සෑහීමට පත්වී ඇත, ඔබව වැලඳගෙන සිපගන්නවාද ඇත. 


       මගේ සත්‍ය ආදර කතාව සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්! කියවා  ප්‍රතිචාර දෙන්න.

Friday, October 18, 2013

පුරුෂ නිමිත්ත ශක්තිමත් කර ගැනීම!





තම ගැහැණිය සංසර්ගයේ දී උපරිමව සතුටු කිරීම නොගොත් ඇයව ජය ගැනීම කොයි පුරුෂයාගෙත් සැඟවුනු අබිලාශයයි. බොහෝ විට 'ගොනා පසුකර කරත්තය යෑමෙන්' ගැහැණිය ඉදිරියේ පිරිමියා පැරදී ලැජ්ජාවට පත්වන්නේය. එය සංවාදයට නොනැගුනත්, තෘප්තියක් නොලැබූ නිසා ගැහැණියත් තෘප්තිමත් නොකළ නිසා පිරිමියාත් මෙයින් පීඩාවට ලක්වන්නෝය​. මෙයට බලපාන නොයෙකුත් හේතූන් අතර පුරුෂලිංගය කුඩා වීමද බලපාන කරුණක් වෙයි. මා මෙය මෙසේ සඳහන් කළා මුත් කුඩාවූ ලිංගයක් ඇත්තවුන් මෙයින් කලබල විය යුතු නැත. ලිංගයක් නැති කෙනෙකුට වුවද ගැහැණිය සතුටු කළ හැකි බව වෙනමම කාරයකි. එයට අවශ්‍යවන්නේ පිරිනු අධිෂ්ටානගත සිතකි.


Saturday, May 4, 2013

අමායා...ඒ ඔබයි


රුදුරු කතරක අතරමන්වූ මට...            පැන් පොදක් වුයේ                       ඔබයි
පෙළුනු සෙනහ​ස පිපාසිතමා...              සන්සිඳුවුයෙත්                             ඔබයි
දැවී පෑරී ඇති මා හදේ...                      සහනයක් වුයේ                           ඔබයි
අහවරයි සිතූ මගේ ජීවයට...                 නවපනක් වුවේ                           ඔබයි
කෙටියෙන් වූ පනිවිඩයක් වී...               හදරැඳුනු                                    ඔබයි
හදට පෙර මා උන්මන්ත‍යෙක් කළ නම  'අමායා'                                     ඔබයි
නමේ මිහිරෙන් මගේ හද තුල...            සදා රැඳුනේ                                ඔබයි
පසුව ලන්වූ හදවතින් මට...                  මිතුරියක් වුයේ                           ඔබයි
'මගෙ පන'යැයි මා ඇමතූ ...                 රත්තරන වූවෙත්                         ඔබයි
සතලිස් එක වූ සිත තරුණැති...             පස්පහ කළේ                             ඔබයි
අමතක වී තිබූ මා ප්‍රිය...                       ගී සිහිකළෙත්                            ඔබයි
'ඔබ මගේමය' 'ඔබ මගේමය'...             කී සුරකුමරිය                             ඔබයි
'ඔබ මගෙ විතරමයි නේද'අසා මා..        අසරන කළේද                            ඔබයි
දෙසතියක දී මා සිත කියවූ මගේ...        දෙවඟනද                                  ඔබයි
අරක්ගෙන මා හදවතේ රැඳී ඉඳ...          සිත්තමක් වුයේ                          ඔබයි
තතෙන් තත්පරෙන් ක්ෂයවූ ආයූ මගේ...දිගු කළෙ                                  ඔබයි
දිගු කළා වූ ආයූ මාගේ ...                   කෙටිකළෙත්                              ඔබයි
රෝස මලක් ළඟ කටුව තිබෙන බව      සැළකලෙත්                               ඔබයි
ආදරයට වූ කෝඩුකාරියෝ...               සිහි කළෙත්                               ඔබයි
දුරු කතරෙම මා තනිකළ ඒ...              සඳවතියනී                                 ඔබයි
රිදී පෑරී ඉරී තිබූ මගේ හද...                 අතරමන්කරේ                            ඔබයි
සනසාලූ ඒ හදටම...                           වේදනා වුයෙත්                           ඔබයි
කෙටියෙන් වූ පනිවිඩයෙන් මා...          හැඬවුවේත්                                ඔබයි
අතරමන් වී සිහිනයක සිටි මා එහි ...     රැඳවුවේ                                     ඔබයි
අඩක් නොවූ මා වියේ සිටී කුමරිය...      නපුරු වුයෙ                                ඔබයි
එකයි සතලිය වූ මගේ විය පසු...          පනස්පහ කළේ                           ඔබයි
අහක වී සිටි ඇවිදින් වෙත මා...           සෙනහවුයේ                               ඔබයි
පසු බෑ වූ හද මා තුල...                       දිරිය වුයේත්                               ඔබයි
ඇතිවූ කළ මා හැරදා...                       ඉගිල ගියෙත්                              ඔබයි
මා තුල වූ තුට උදුරාගෙන...                 නොපෙනී ගියෙ                          ඔබයි
'ඔබයි මගෙ පන'                               'මගෙ පන ඔබයි' කී                      ......
                         ...                          මගෙ පන මැරුවේ                      ඔබයි
මලක් ලෙස මා පුසුම්බූ ...                   මගෙ මාරයා වුයේ                       ඔබයි
කවියෙක් හා කක්තෘවෙක් කර මා                                                        ......
                        ...                           උන්මන්තයෙක් කළෙත්              ඔබයි
'අමායා' මගේ 'අමායා' ලෙස​ මා                                                           ...... 
                නිතර​ ජප කල​...               මන්ත්‍රයක් වුයේ                          ඔබයි
කීවත් නොව අමතක, නොකරනද...     මට ආදරිය                                ඔබයි
මගේ ආලය මගෙ අයිතිය බව...           දැන නොගත්                             ඔබයි
අමතක කර මා විශ්වය ජය පැතු මා       සිහිනයද                                   ඔබයි
ආදරනීය 'අමායා' මා නොපතන...        දෙවඟනත්                                 ඔබයි
සුන්දරක් වූ මගේ මතකයේ...              දේවතාවියත්                              ඔබයි
මරනේ දී ආසන්නයේ සිත පතන...      මගෙ වෙදවරිය                           ඔබයි
දුක වෙදනා දැනුනත් මට මතකයක්...   වූ පමන ඒ                                 ඔබයි
පතමි මා සුබ ලොව ජයගනී...             දෙවඟන මගෙ                            ඔබයි
මගේ හද තුල සදා රඟ දෙන...             දෙව් දුවේ ඒ                               ඔබයි

මගේ මිතුරිය...   ඒ           ඔබයි
මගේ ආදරී...      ඒ          ඔබයි
මගේ සිහිනය...  ඒ           ඔබයි
මගේ මන්ත්‍රය...  ඒ          ඔබයි
මගේ හුස්මය...   ඒ          ඔබයි
මගේ පැතුම...                  ......
      නොව                      ඔබයි
මගේ  උරුමය...               ......
        නොව...                 ඔබයි
මගේ මතකය...               ඔබයි
සදාකල්  එහි...                ඔබයි
රුදිරයේත්...                   ඔබයි
මැරෙන..තුරු...               ඔබයි
මරනයේ දීත්...                ඔබයි

ඔබයි...  ඒ                      ඔබයි
මායා...ඒ                      ඔබයි
අමායා...                        ඔබයි

අමායා...     අමායා...




This is a tribute to my Angel Amaya who celebrates her 22th birth day on 06 of this month



Wednesday, May 1, 2013

අමායා ...මගෙ දෙවඟන (අමායා) 1



(සත්‍ය සිදුවීමක් ඇසුරිනි)


"අමායා...අමායා...අමායා...අමායා...අමායා...ඒ මගෙ සිත නිතරම ජපකරන මන්ත්‍රයයි...අමායා...ඒ ආදරේ හඳුන්වන තවත් නමක්...ඈ අදත් මගේ සිත දුටු නෙත​ නොදුටු මගෙ සිත රජකරන  සිහින කුමරියයි... සිහින දෙවඟනයි"

එදා දෙදහස් එකොළහ ජූනි විසිතුන උදෑසන අට පසුවී විනාඩි විස්සයි...ඒ හරියටම ඇගේ විසිවෙනි උපන් දිනය ගෙවී දින දහ හතයි...සුපුරුදු පරිදි මගේ සහෝදරවරුන් හා එක්ව මා පවත්වාගෙන යන ව්‍යාපාරයේ උදෑසන කටයුතුවල නියලී සිටි, කිසි උවමනාවක් සඳහා දුරකතනය අතට ගන්නට වූ මගේ නෙත ගැටුනේ එම කෙටි පනිවුඩයයි. 'එතිසලාත්'...මගේ හිතේ හැටියට ඒ දිනවල 'ටිගෝ' වෙතින් එහි මිත්‍ර සමාජය හරහා මට එවා තිබුනු කෙටි පනිවිඩයයි...අමායාගෙනියි...'අමායා' අමුර්තයකි (හදවතින්මයි, මා මේ තරම් ප්‍රිය කරන වෙන වචනයක් නැති තරම් ) කව්ද මේ අමායා...මිතුරු සමාජය හරහා ඔය වැනි ඇරයුම් කිහිපයක්ම ලැබී ඒවාට මාද පිළිතුරු දී තිබුනත් මේ ඇරයුමේ තිබූ විශේෂය කුමක්ද?...ඒ ඇගේ නමයි...එහි ගැබ්වෙලා තිබූ මිහිරි බවයි.