Friday, October 18, 2013

පුරුෂ නිමිත්ත ශක්තිමත් කර ගැනීම!





තම ගැහැණිය සංසර්ගයේ දී උපරිමව සතුටු කිරීම නොගොත් ඇයව ජය ගැනීම කොයි පුරුෂයාගෙත් සැඟවුනු අබිලාශයයි. බොහෝ විට 'ගොනා පසුකර කරත්තය යෑමෙන්' ගැහැණිය ඉදිරියේ පිරිමියා පැරදී ලැජ්ජාවට පත්වන්නේය. එය සංවාදයට නොනැගුනත්, තෘප්තියක් නොලැබූ නිසා ගැහැණියත් තෘප්තිමත් නොකළ නිසා පිරිමියාත් මෙයින් පීඩාවට ලක්වන්නෝය​. මෙයට බලපාන නොයෙකුත් හේතූන් අතර පුරුෂලිංගය කුඩා වීමද බලපාන කරුණක් වෙයි. මා මෙය මෙසේ සඳහන් කළා මුත් කුඩාවූ ලිංගයක් ඇත්තවුන් මෙයින් කලබල විය යුතු නැත. ලිංගයක් නැති කෙනෙකුට වුවද ගැහැණිය සතුටු කළ හැකි බව වෙනමම කාරයකි. එයට අවශ්‍යවන්නේ පිරිනු අධිෂ්ටානගත සිතකි.



නොයෙකුත් හේතූන් ලිංගේන්ද්‍ර්‍යන් ලොකු කුඩා වීමට
බලපායි. මෙයින් මා කියා සිටින්නේ කුඩා ලිංගයක් පිහිටි කෙනෙක් වුවද පසුතැවිලි වීම අනවශ්‍ය බවයි. ලිංගයන් වඩවා ගැනීමට අද විද්‍යාවේ දියුනුව නිසා විවිද ක්‍රම ඇත. ඒ සඳහා නානාප්‍රකා‍ර ආලේප මෙන්ම නොයෙකුත් පෙතිද අද වෙලඳපොලේ බහුලව දක්නට ලැබේ. එයින් පල නොලැබෙන ඒවාද අතුරු විපාක ඇති කරන ඒවාද ඇත. එමෙන්ම නොයෙකුත් උපකරන මෙන්ම ඒ සඳහා වූ විශේශිත ශල්‍ය කර්මද මේ සඳහා අද භාවිතා කරනු ලැබේ. මේවා වියදම් සහිත ඒවා වන අතර සැමෝටම එකපාහේ කරගැනීමට නොහැකිය.

ලිංගයක් ලිංගික ක්‍රියාවලියකදී විශාල වන්නේ සිතේ ඇතිවන රාගය නිසාය. ශරීර ස්ප‍ර්ශයන් නිසා ඇතිවෙන උත්තේජනයේ දී ලිංගයේ බෙදී ඇති ඇදෙන සුළු කුටීන් තුලට රුධිරය ගලා ඒම සිදුවෙයි. බොහෝ විට කාම උත්තේජක පෙතිවලින් කරන්නේ අසාමාන්‍ය බලයක් ඇති කර ඒ දේ සිදු කිරීමයි. මෙවැනි කාම උත්තේජක පෙති වෛද්‍ය උපදෙස් නොමැතිව ගැනීම අති භයානකයි. විශේෂයෙන් අධි රුධිර පීඩනයෙන් පෙලෙන්නන් හා හර්ද රෝග තිබෙන්නන් කල්පනාකාරී විය යුතුයි.

අපි හැකි උපරිමයෙන් ස්වාභාවික ක්‍රම ව්‍යායාම හා නිසි ආහාර ගැනීමෙන් සංසර්ගයේ නියම සතුට ලබා ගත හැක. මා මෙතන කියන්න උත්සාහ කරන්නේ ව්‍යායාම කි‍රීමෙන් අපේ ලිංගය ශක්තිමත් කර ගන්නේ කෙසේද යන්නයි. මා ඉහත කීවා සේ ලිංගේන්ද්‍රියක බෙදී පිහිටා ඇති කුටීන් තුලට රුධිරය ගැලීම නිසා එය උත්තේජනය වෙයි. එම කුටිවල ප්‍රමානයන්ට අනූව එය සිදුවේ. එනම් විශාල කුටි තිබේනම් විශාල ලෙසත් කුඩා කුටි ඇත්නම් කුඩාවටත් ලිංගය හැඩගෙහෙයි. එහෙනම් අප කළ යුත්තේ ලිංයේ බෙදී වෙන්වී ඇති එම කූටීන් විශාල කර ගැනීමට උත්සාහ ගැනීමයි. මෙය සරල ව්‍යායාමයක් මගින් කළ හැකියි.

පළමුව අප අතේ අල්ල මත ලිංගය ( ස්වයන් වින්දනයක් ලබන අවස්තාවේ අත භාවිතා කරන ආකාරයේ) තබා රූටා නොයන පරිදි තරමක් තදින් මිරිකා රබර් පටියක් අදින ආකාරයට සෙමින් ඉදිරිය ඇදිය යුතුයි. වැඩි බලයක් දීමෙන් හෝ එක පාරට ඇදීමෙන් වැලකිය යුතුයි. එමගින් ලිංගයේ නහරයන්ට හානි සිදුවිය හැක. එසේ තමන්ට මෙය ඇතියි හැඟෙන තරමට වාර ගනනක් අදින්න. රිදීමක් ඇති වී නම් අත බුරුල් කර සම්භහනයක් කර නැවතත් කරන්න. මෙයින් කරන්නේ ලිංගයේ දිග වැඩි කිරීමයි. මෙසේ කිරීමෙන් ඔබේ ලිංගයේ වෙනසක් ඇතිවෙන බවක් ඔබටම තේරේවි.

දෙවෙනි ව්‍යායාමය නම් ඔබේ අතේ මහපටැඟිල්ල හා ඒ සමඟ ඇඟිල්ල වලල්ලක් ලෙස සදා ඔබේ ලිංගයේ මුල සිට අග දක්වා තදින් මිරිකාගත් වනම ඉදිරියට රුටා යන පරිදි යවන්න. මෙම ව්‍යායාමයේ දී ලිස්සන සුළු යමක් ( ක්‍රීම්, ජෙල්, තෙල්, සබන් වුනත් වරදක් නැත) භාවිතා කළ යුතුයි. නැතහොත් ඔබේ ලිංගයේ මතුපිට සම තුවාල වනු ඇත. මෙම ව්‍යායාමය මගින් කරන්නේ ලිංගය මහත් කිරීම හා සිනිඳු බාවය අවම කිරීමයි. කුටීන් විශාල කිරීමත් ලිංගයේ පිහිටා ඇති නහරයන් මතු කිරීමත් සිදුවෙයි. මෙයද පෙර කී ලෙසම වාර ගනනක් කර එසේ කිරීමෙන් පසු සම්භහනයක් කිරීම අවශ්‍යයි. ලිංගයේ නහර මතුවී Porn star කෙනෙකුගේ වගේ නහර මතුවී ඇති බව ඔබටම පෙනේවි.

මෙහි සාර්තක ප්‍රතිපලය ලබාගත හැකිවන්නේ දවසකට සැරයක් හෝ නොකඩවා කිරීමෙනි. ඔබේ නාන කාමරය මෙයට සුදුසුම පරිසරය හා එම කාලය සුදුසුම කාලයයි. කාලයක් යනවිට විශ්මයක් ලෙස ඔබේ ලිංගය හැඩි දැඩි වීද දරදඬු වීද ඇති බව ඔබට හොඳාකරව දැක ගත හැකිවෙයි. ව්‍යායාමය නොකර ටික දිනක් ගෙවුනොත් යලිත් ලිංගය හැකිලී සිනිදුවී යනු ඇත. නැවතත් ඔබ ව්‍යායාමය ඇරඹුවොත් ඉතා ඉක්මනින් යතා තත්වයට පත්වනු ඇත.

සංසර්ගයකදී ලිංගය දිගුවී හා මහත්වී තිබීම නිසා, එය යෝනියේ ගැඹුරටම කාවදින නිසාත්, ස්පර්ශවන අවකාශය​ වැඩි නිසාත්, සංවේදී බවින් තොරව​ එය රළු වී තිබීම නිසා පිරිමියාගේ සුරතාන්තය​ පසුවන නිසාත් ගැහැණිය පමනක් නොව පිරිමියාද වැඩි සතුටක් ලබයි.



           මගේ සත්‍ය ආදර කතාව සීත උක්‍රේනයේ ​සුමුදු සැඳෑවක්! කියවා  ප්‍රතිචාර දෙන්න.




Post a Comment