Wednesday, December 11, 2013

සරාගය​​ ඇතිකරන ආහාර!​

   මිනිසාගේ සරාගි මනෝභාවය ඇතිකරන හා කාමය උත්පාදනය       කිරීමෙහිලා අනිකුත් සියළු දේ අභිබවා අප ගන්නා ආහාර ඉදිරියෙන් සිටී. කාමය සූන්‍යකරන අහාරද අතර වෙයි. දෙදෙනා තනිවී රාත්‍රී භෝජනය ගැනීම යම් සරාගී මනෝභාවයක් ඇති කළත් එම ආහාර වේල සපයා ගන්නා අහාර වට්ටෝරුව එය තව වැඩි කර දීමක් හෝ නොසිතූ ලෙස එය උඩු යටිකුරු කිරීමටද සමත් වෙයි.  එනිසා සංසර්ග සතුට උපරිමව විඳින්න බලාපොරොත්තුවන අපි සැමවිට අප ගන්නා ආහරයන් ගැන සැළකිලිමත් විය යුතුයි.

සරාගී මනෝභාවය ඇතිකරන සමහර ආහාරයන් ගැන බලමු



සරාගය නැති ​කරන​ ආහාර!​

මිනිසාගේ සරාගි මනෝභාවය ඇතිකරන හා කාමය උත්පාදනය කිරීමෙහිලා අනිකුත් සියළු දේ අභිබවා අප ගන්නා ආහාර ඉදිරියෙන් සිටී. කාමය සූන්‍යකරන අහාරද අතර වෙයි. දෙදෙනා තනිවී රාත්‍රී භෝජනය ගැනීම යම් සරාගී මනෝභාවයක් ඇති කළත් එම ආහාර වේල සපයා ගන්නා අහාර වට්ටෝරුව එය තව වැඩි කර දීමක් හෝ නොසිතූ ලෙස එය උඩු යටිකුරු කිරීමටද සමත් වෙයි.  එනිසා සංසර්ග සතුට උපරිමව විඳින්න බලාපොරොත්තුවන අපි සැමවිට අප ගන්නා ආහරයන් ගැන සැළකිලිමත් විය යුතුයි.



ප්‍රතමයෙන් අපි මනෝභාවය නසන ආහාර ගැන බලමු. 


Saturday, December 7, 2013

යුනික මාංෂ​ පේශී ( PC muscles exercises) වර්ධන​ ව්‍යායාම​.





PS muscle නොහොත් යුනික මාංෂ​ පේශීය​  ( Pubococcygeus muscle ) ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයන්ගෙම​ ලිංගයන් ආශ්‍රිතව ශරීරය ඇතුලත​ව පිහිටා ඇත.​ මෙය ලින්ගයන් ආශ්‍රිත​ යුනික ඇටය​ ( pubic bone ) සිට​කෝකකය​ (coccyx, tail bone) දක්වා ඇදී ගිහින් ශ්‍රෝනි කුහරය​ ( Pelvic cavity) ලෙස තලයක් ඇතිකර ​ලිංගාශ්‍රිත ඉඳ්‍රීයන්හට සහායකයක් ලෙස කටයුතු කරයි.​
මේ සඳහන්  මාංෂ​ පේශීය මගින් කෙරෙන කාර්‍ය්‍යන් වන්නේ මුත්‍රා පිට පිටකිරීමේ ක්‍රියාවලියේදී සහාය වීම​ හා සුරතාන්තය ඇතිවන අවස්තාවේ අවශ්‍යතාවයන්ට අනූව හැකිළීමක් සිදුකරමින් එයද පාලනය කිරීමයි. තවද දරු ප්‍රසූතියේකදීද සහායකයක් වන මෙය​ මුත්‍රාශ්‍රිත අසංසමය​ ( urinary incontinence ) ලෙස හැඳින්වෙන මුත්‍රා කාන්දුව පාලනය කිරීමද සිදුකරයි.