Sunday, February 9, 2014

චිත්තාකර්ෂණීය ලිංගිකතා පරිසිද්ධීන් සමහර​ක්

1. සාමාන්‍ය උත්තේජිත පුරුෂ නිමිත්තක් අඟල් 5 සිට 5.7 දක්වා දික්වේ.

අශ්ලී තරුවන්ට ප්‍රත්‍යනීක වූ නමුත් සාමාන්‍ය උත්තේජිත ලිංගේඳ්‍රියක දිග අඟල් 5 සිට 5.7 දක්වා දික්වන අතර එහි වට රවුම 3.9 සිට 4.1 දක්වා මහත්වනු ඇත​. පැරිසියේ සැත්කම් සඳහා වූ විද්‍යායතනය වාර්තා කරයි.



2. ස්ත්‍රීන්ගේ සුරාන්තය පුරුෂයන්ගේ මෙන් සතර ගුනයක් දික්වූ එකක් බව සඳහන් වෙයි.


ස්ත්‍රීන්  විශේෂයෙන් මෙම අවස්තාවේ වැඩි වූ සතුටක් ලබනු ඇත​. මෙම අවස්තාවේ දී සාමාන්‍යයෙන් පිරිමීන්ගේ සුරාන්තය තත්පර 6 දක්වා දික්වෙන අතර ස්ත්‍රීන් හට තත්පර 20 ක් දක්වා දික්වෙයි( Scared Sh*tless).


3. ස්ත්‍රී යෝනිය උත්තේජනය වීමේ දී අවස්තානුකූලව හැඩ ගැහෙන සුළුයි.


සාමාන්‍ය ස්ත්‍රී ලිංගේඳ්‍රයක් අඟල් 3 සිට 4 දක්වා දික්වී පිහිටන අතර අවශ්‍යතාවයක් ඇතිවූ විට විමතියක් ලෙස 200%  වුවද විශාල විය හැකි පරිදි සකස්වී ඇති බවට 'Scared Sh*tless' නම් පොත සඳහන් කරයි.


4. තුනෙන් දෙකක් වූ ස්ත්‍රීන් එක​කින් හෝ අනිකෙන් ව්‍යාජ සුරාන්තයක් ලබන බවට වාර්තා වෙයි.


තුනෙන් දෙකක් වූ ස්ත්‍රීන් තම සහකරුවාට ඇඟවීම පිනිස ව්‍යාජ සුඅරාන්තයකක් ලබන බවට වාර්තා වෙයි. V is for vagina ග්‍රන්තය ස්ත්‍රීන් හට එසේ කිරීමෙන් වලකින ලෙස උපදෙස් දෙයි. එනම් තම සහකරුවා ඔහු නිසා ඔබ සෑහීමට පත්වී ඇති බවට සිතෙනු ඇත​. ඔබේ සත්‍ය තත්වය ඔහුට දැනෙන පරිදි හැසිරෙන්න​. එවිට ඔහු ඔබේ උවමනාව තේරුම් ගෙන කටයුතු කරනු ඇති බව කියයි​.


5.ගැබ් ගැනීම වැලැක්වීම සඳහා කොන්ඩෝම භාවිතය 97 % ක් එලදායි බව වාර්තා වෙයි.


හරි හැටි භාවිතා කිරීමෙන් කොන්ඩෝම භාවිතය 3 කට වඩා අඩු ප්‍රතිෂතයක ගැබ් ගැනීමේ ප්‍රවනතාවය ඇතෙයි සඳහන් වෙයි. ගැබ් ගැනීම වලක්වාලන අනිකුත් ක්‍රමයන් වන පෙති භාවිතය ( 99% )  අනුපොකුරු හා වළලු රෝපනය ( 99% ) ද හෝමෝනික ගර්භනාශය ( 100% ) වූ නමුත් මේ ක්‍රමයන් තුලින් අහිතරකර ප්‍රතිපලද ගෙන දෙන බවට වාර්තා වෙයි Dr. Nieca Goldberg's Complete Guide to Women's Health. දිරි නොගන්වන නමුත් කොන්ඩොම භාවිතයෙන් බහු ස්ත්‍රී සේවනයේ යෙදන්නන්හට හා ඔවුන්ගේ විශ්වාසවන්තයින්හට මාරාන්තික රෝගයන්ගෙන් වන අවදානම් තත්වයන්ගෙන්ද වැලකිය හැක​. 


6. ඔබේ ගැබ් ගැනීම් වැලැක්වීමේ ක්‍රමය ඔබේ කාමාශාවන් අවම කරයි.


 අනුපොකුරු, වලලු රෝපනය හා පෙති වැනි හෝමෝනික ගැබ් වැලැක්වීමේ ක්‍රම භාවිතා කරන ස්ත්‍රීන් කාමුක ආශා හීන වීමේ අවදානමට ලක්වන බවට වාර්තා වෙයි. හෝමෝනික ගර්භනාශය කල ස්ත්‍රීන් අවම වූ කාම උත්තේජනයක් ලබන බවත් සුරන්තයකදී උපරිම සතුටක් නොවිඳින බවත් අභ්‍යංජනයේ දී බාදක ඇතිවෙන බවත් අවම වූ වාරයන් හා කාම ක්‍රියාවට ඇති නොකැමැත්ත වැනි නොයෙකුත් ගැටළු වලට මුහුන දෙන බවට වාර්තා වෙයි.


7. ස්ත්‍රීන්ට අඩු හා පුරුෂයින්ට වැඩීයි.


මධ්‍යක්‍ෂයක් ලෙස ස්ත්‍රීයක් සහකරුවන් සතරදෙනෙක් සමඟ හා පුරුෂයයෙක් සහකරුවන් සත්දෙනෙකු සමඟ කායික සම්බන්දකම් පවත්වා ඇති බවට සමීක්‍ෂන වාර්තා සඳහන් කරයි. මෙහි ඇති විහිළුවනම් පුරුෂ යින් තමන් ඇසුරු කළ ස්ත්‍රීන් ගනන කියන්නේ උජාරුවට හා සමහරවිට සංක්‍යාව වැඩිකරමින් වන අතර ස්ත්‍රීන් එය කියන්නේ සංක්‍යාව අඩුකරමින් හා තරමක අලස බවක් පාමිනි. මේ සමීක්‍ෂන වාර්තාව බටහිර වෙසෙන්නන් ආෂ්‍රිතව කළ එකකි.


8. ගිම්හානයේ දී ස්ත්‍රීන් කාම ක්‍රියාවන්ට වැඩි කැමැත්තක් දක්වයි.


සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ගේ සුවඳ දැනීමේ හැකියාව පුරුෂයින්ට වඩා ඉහලය​. ගිම්හානයේ දී එය තවත් ඉහළින් දැනෙන අතර ගිම්මානයේ සුවඳ නිකුත් වීමේ ප්‍රවනතාවයද ඉහළයි.Why Do Women Crave More Sex in the Summer?  පොතේ සඳහන් පරිදි සොයාගැනීම්වලට අනූව පුරුෂයෙක් ස්ත්‍රීයක් කෙරෙහි ඇල්මක් ඇති කරගත් විට ඔහුගේ ශරීරයේ දහදියක් නිකුත් වී එයින් එක්තරා වූ සුවඳක් නිකුත් වෙයි. එම සුවඳ ආඝ‍්‍රාණය කිරීම නිසා ස්ත්‍රීන් හට එම පුරුෂයා කෙරෙහි කාම ආශාවක් ඇති වන්නේය​. මෙම මනෝභාවයන් ඇතිවන්නේ දෙදෙනාටම නොදැනීය​.


9. පලපුරුද්දන් කියන පරිදි ලිංගික ක්‍රියාවලීයක සාමාන්‍ය කාලය විනාඩි 3 සිට විනාඩි 7 කි.


ඔබේ ලිංගික ක්‍රියාවලියන් මැරතන් තරඟයකට වඩා වේගවත්‍ය​. සිත් තැවුල් කරගන්න අවශ්‍යතාවයක් නැත​. ලිංගික ක්‍රියාවලියක සාමාන්‍යය කාලය විනාඩි 3 සිට  විනාඩි 7 දක්වා  ලෙස සොයාගෙන ඇත්තේ study of North American sex therapists විසිනි. ලිංගික ක්‍රියාවලියක උචිත කාල පාරාසය වන්නේ විනාඩි 13 ක් නමුත් විනාඩි 12 කට වදා දික්වෙන ලිංගික ක්‍රියාවලියන් වාර්තා වන්නේ බොහෝම සුළුවෙන්‍ය​. Esquire ට අනූව  හුදෙක්ම ලිංගික ක්‍රියාවලියක් වනුයේ ලිංගේඳ්‍රීය යෝනිය තුල තබා කරන ක්‍රියාවලිය පමනක් නොවන අතර ලිංගික ක්‍රියාවලියක දී දෙදෙනාටම පොදුවේ වඩා සතුටුදායී අවස්තාව වනුයේ මුක සංසර්ගයයි. එයට පරිභාහිරව​ අත්වලින් කරන බාහිර ක්‍රියාවලියන් තුලින්ද ලිංගික ක්‍රියාවලිය තව දුරටත් දික් කර ගත හැකි අතර අමතර තෘප්තියක් ලබා ගත හැක​.