tag:blogger.com,1999:blog-1776974980722646157.post2478671918843455863..comments2023-07-13T15:06:20.748+05:30Comments on Unmanthaya උන්මන්තය : මා උන්මතයෙක් වූ වගයි!උන්මන්තhttp://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1776974980722646157.post-6151552473905089042015-09-30T09:11:28.937+05:302015-09-30T09:11:28.937+05:30'උන්මාදය, උන්මන්තක' ( මෙය 'උන්මත්තක&...'උන්මාදය, උන්මන්තක' ( මෙය 'උන්මත්තක' ලෙස නිවැරදි විය යුතුයි ලෙසත් සමහරුන් කියනවා ) කියන්නේ පිස්සුවක්! පිස්සෙක්! ????? මෙය සාමාන්‍ය කෙනෙක් දකින,සමාන කරන හෝ අර්ථ ගන්වන හැටි. නමුත් 'උන්මන්තක' එහෙම කෙනෙක් නොවන වග අප දෙදෙනා දනිමු. ඒ එම 'උන්මන්තක'ට පන පොවන්න මා මෙන්ම ඔබද උත්සාහ කරන නිසයි. 'උන්මත්තක' තරමක අසාමාන්‍ය ගති පෙන්නුම් කලත් මොහු අපි පාර තොටේ දකින සාමාන්‍ය පිස්සෙක්/පිස්සියක් නම් නෙවෙයි.

යම් කරුනක් කෙරෙහි ඇතිවූ ආදරය, කැමැත්ත, අධිකාශාව, විරහ, පෙරේතකම, තද ඇල්ම ඒ කෙරෙහි මොහුව උන්මත්තක කරයි. සැමැවිටම මොහු අශෝභන හෝ අප්‍රසන්න ලක්ෂන පෙන්නුම් කරයි කියා බලාපොරොත්තු වෙන්න බෑ. එසේ වෙන්නත් නොවෙන්නත් පුළුවන්. අනුන්ට හිරිහැරයක් වෙන්න, නොවෙන්නත් පුළුවන්. මොහුගේ විශේෂ ලක්ෂන ලෙස මා දකින්නේ උක්ත කාරනයෙන් බැහැර අනෙකුත් කාරනා දෙස මොහු බලන්නේ තරමක උදාසීනවයි. බොහෝ දුරට, එම කාරනාව ඉදිරියේ අනෙක් ඒවා මොවුන්ට පුස්සක්. කෙසේ නමුත්, ආධාල වූ කාරනයේ දී විශෙශිතයෙක්.

එහෙයින් 'උන්මත්තක' නොහොත් 'උන්මන්තක' මටනම් විශේශිත වූ කෙනෙක්, ඒ මං උන්මන්තක වූ නිසයි.උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-1776974980722646157.post-47393536557940338482015-09-29T23:02:58.320+05:302015-09-29T23:02:58.320+05:30This comment has been removed by the author.උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-1776974980722646157.post-76380710572200178382015-09-29T19:05:26.935+05:302015-09-29T19:05:26.935+05:30//කොහොමටත් ඕක මගේත් නම තේරුනාද ?// ''සාරික...//කොහොමටත් ඕක මගේත් නම තේරුනාද ?// ''සාරිකා විචාරනී''ඇත්තටම මට තේරෙන්නේ නෑ ???

පැහැදිලි කරන්න පුළුවන්නම් නම් මෙනෙහි. උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-1776974980722646157.post-39153880163691560472015-09-29T12:38:01.498+05:302015-09-29T12:38:01.498+05:30ඇත්තටම උන්මාදය කියන්නේ මොකද්ද උන්මත්තක මේ රසවත් කව...ඇත්තටම උන්මාදය කියන්නේ මොකද්ද උන්මත්තක මේ රසවත් කවි වලින්වත් නිර්වචනය ලැබේයයි හිතුවා ඒත් නෑ නේ. කොහොමටත් ඕක මගේත් නම තේරුනාද ?Anonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-1776974980722646157.post-76025661020767022622015-08-29T06:16:37.720+05:302015-08-29T06:16:37.720+05:30උමතු බව අසහනයක් නොව සහෝ මනසහනයකිඋමතු බව අසහනයක් නොව සහෝ මනසහනයකිඋන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-1776974980722646157.post-50924092880832480702015-08-29T06:10:19.509+05:302015-08-29T06:10:19.509+05:30පරන ඒව තමා, මේක කාරන්න මට කාරනා දෙකක් හෙතුවුනා,
...පරන ඒව තමා, මේක කාරන්න මට කාරනා දෙකක් හෙතුවුනා,

* අලුතින් මොකක් හරි හිතන්න තියෙන කම්මැලිකමට මෙහෙම කලා,

* කවුරුත් පරන පෝස්ට් හොයාගෙන ගිහින් කියවනවා අඩුයි, ඒ හින්දා මෙහෙම කලා.උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-1776974980722646157.post-74723866405984617832015-08-25T03:22:39.069+05:302015-08-25T03:22:39.069+05:30උම්මතක ගතියනම් අපිටත් ලාවට වගේ තියෙනවනේ බං ඉතින්.....උම්මතක ගතියනම් අපිටත් ලාවට වගේ තියෙනවනේ බං ඉතින්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1776974980722646157.post-44143937612325391352015-08-24T16:34:41.958+05:302015-08-24T16:34:41.958+05:30තමන් ගැන තමන් දන්න තරම් අනුන් දනීද?තමන් ගැන තමන් දන්න තරම් අනුන් දනීද?උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-1776974980722646157.post-92097104258522380072015-08-24T16:19:15.866+05:302015-08-24T16:19:15.866+05:30ම්ම්ම්ම්ම්ම්........ස්තූතියිම්ම්ම්ම්ම්ම්........ස්තූතියිඋන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-1776974980722646157.post-39556336995852071422015-08-24T14:44:12.439+05:302015-08-24T14:44:12.439+05:30පරන ඒව නේද බන්.
මං දැක්ක පරන පෝස්ට් එහෙම පිටින්ම ඇ...පරන ඒව නේද බන්.
මං දැක්ක පරන පෝස්ට් එහෙම පිටින්ම ඇදබානවාyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-1776974980722646157.post-36529274041119345922015-08-24T11:15:28.690+05:302015-08-24T11:15:28.690+05:30ඒ මටත් උන්මත්තක කේස් ඒකක් තියෙනවා වගේ නේද???? ඒ මටත් උන්මත්තක කේස් ඒකක් තියෙනවා වගේ නේද???? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1776974980722646157.post-23907434890561880912015-08-24T06:57:49.060+05:302015-08-24T06:57:49.060+05:30//සිතින් කතුවෙක් කළ මා උන්මාදයයි
සිහින්...//සිතින් කතුවෙක් කළ මා උන්මාදයයි
සිහින් කවියෙක් කළ උන්මාදයයි//
++++++මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.com