Tuesday, April 1, 2014

සමලිංග සේවනය ! Homosexuality !


'නොයෙකුත් කෙටි කතා මෙන් ලිපිද මේ බ්ලොගය තුල කතා කළ මා මේ ලිපිය තුලින් කතා කරන්න අදහස් කරන්නේ සමලිංගික සේවනය ගැනයි. ලෝකයේ මෙය නීතිගත කිරීම හරිද වැරදිද යන්න තර්ක​ කරන්න හෝ මා මේ පිළිබඳව දැනමුත්තෙකු කියමින් මෙහි අඩංගුවන සියල්ල​ හරියි කියන්න​ හෝ නොවන අතර මේ කරුණ​ පිළිබඳව මගේ සිතත නැඟුනු යමක් ඔබ ඉදිරියේ තැබීමයි මෙම ලිපිය ලිවීමේ අරමුන​. මා බඳුන් කරන මේ කාරනාව ලෝකයේ අදටත් විසඳුමක් නැති ප්‍රශ්නයක් බව පෙන්වා සිටින අතර​ මගේ අනිකුත් කෙටි කතා, ලිපි මෙන්ම මෙයද මනසාශ්‍රිතව සිතිය යුතු කාරනාවක් බව පෙන්වනයි උත්සාහ කරන්න්නේ.