Showing posts with label Husband and wife. Show all posts
Showing posts with label Husband and wife. Show all posts

Monday, February 16, 2015

ගූගුලයේ පරවුනු පර​සකුරා මල​ (Google Search)

   imagesඑක්තරා අපූරු සිදුවීමක් ගැන වාර්තා විය​, අපූරුවක් නොව අසම්මාජාතයක්, සිදුවීමක් නොව සිදුවීම් පෙළක්. අරුමයකුත් නොවන්නේ, අසාමාන්‍ය එකක් වුවත් සාමාන්‍ය ලෙස එය කෙරෙන නිසාය​. අරුමය වන්නේ, ආදාල අය හා ඔවුන් අයත් සංස්කෘතික පසුබිමය. පිළිකුල් කල යුතුව තිබුනත් පිළිකුල් සිතක් ඇති නොවන්නේ, මලක් වූ නිසයි, ඒ පරසකුරා මලයි 'පපුව දනව ඕයි ! ඒ දැවීල්ල,​ කරල තියෙන වැඩේ නිසාම​ත් නෙවෙයි, වැඩේට යොදාගත්තු වස්තුවේ වටනය දැකලා. මැණිකක වටිනා කම තේරුම් ගන්න නොදත් ඕකා නම් මහ​ නරුමයෙක්! මට ලැබුන නම් 'ඇස රකින ඇහි බැම වගේ ආරක්‍ෂා කරනවා' පපුව දනවයි කීවේ ඕකටයි. දැවීල්ල ඇති වුනේ ඉරසියාවටයි, ඉරිසියාවක් ඇති වෙන්නේ නැද්ද...