Friday, December 18, 2015
හොඳ සිහියෙන් කුර්-ආනය දකින ලාංකික සිතිවිල්ලක්!
Sunday, December 13, 2015
සූරත්-උල් තව්බා (පශ්චාත්තාපය) චේදය: 9 පදය: 5
lankika situwili
http://corpus.quran.com/translation.jsp?chapter=9&verse=5
මෙය ඔබ ලබා දුන් කුර්-ආන් පාඪයයි එය ඔබ //මරාදමන්න ඔවුන් තම ඇදහිල්ලෙන් ඉවත් නොවෙනවානම්, සමාව දෙන්න ඔවුන් ඉස්ලාම් ආගම අදහන්ට පටන්ගත්තොත් //තේරුම් ගෙන ඇති ආකාරයයි, මෙහි දී ඔබ තේරුම් ගෙන සැටිය ගැන මට තර්කයක් නෑ, එය ඒ සැටිමයි.
*පරිවර්තන සියල්ල සිංහලයට ගැනීම මහන්සිකාරක නිසාත්, අන්තර්ගතය තේරුම් ගැනීමට එක පරිවර්තනයක් වුවද සෑහෙන නිසාත් ලැබුනු පලමු පරිවර්තනය තුලින් සුලු විවරනයක් දෙන්න අපේක්‍ෂා කලා.

Monday, December 7, 2015
සුරා අන්-නිසා ( ස්ත්‍රීය ) චේදය: 4 වක්‍යය: 24
@Lankika Situwili
*මේ ඔබ ලබා දුන් දෙවන කුර්-ආන් වැකියයි එය ඔබ තේරුම් ගත් ආකාරයයි
http://corpus.quran.com/translation.jsp?chapter=4&verse=24
//මෙහි ඉතිහාසය දැනගත යුතුයි. අත්අඩංගුවට ගත් සතුරු පක්ෂයේ ස්ත්‍රීන් දුෂණය කිරීමට අල්ලා අවසර දී ඇතත්
මේ කියන යුද්දයේ දී අදාළ ස්ත්‍රීන් සමග ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සිටි නිසා මේ ගැහැනුන් දුෂණය කිරීම මෙය අනාචාරයේ හැසිරිමක් දැයි
මොහොමඩ් තුමාගේ සෙබළුන්ට සැකයක් ඇති වී ඇත, මිට පිළිතුර මෙහිදී අල්ලා දෙවියන් ගේ අදහස විඅත්තේ විවාහක ගැහැනුන් දුෂණය
අනාචාරයක් නමුත් ඔබ අත්අඩංගුවට පත් විවාහක ගැහැනුන් නම් එය කිසිලෙස අනාචාරයක් නොවන බවයි.//
Subscribe to:
Posts (Atom)