වක්තෘ මුහම්මද්ගේ ජීවිතය සමීපයෙත් සැබෑ ආදර කතාවක සුවඳක් විහිදුනේය. එය සුන්දරයි, එය පිවිතුරුයි, එය සම්මතයි, ඒ සැබෑ ආදර කතාවේ රූංගාර අපේ සිත්වලට කියා සිටින්නේ, ආදරය, ආලය, ප්‍රේමය හෝ වෙන මොන නමකින් ආමන්ත්රනය කලත් කාටත් එය පොදු එකක් බවයි. විශමාකාරීව පෙනුනත්, පාටින් වෙනස් වුනත්, භාශාව මොකක් වුනත් හෝ කිනම් කාරනා තිබුනත් හදවත් සැවෝගේම එකයි, ආගම්, විශ්වාසයන් වෙනස් වූ පලියට හැඟුම් වෙනස් නොවෙයි, ආලය තහනමක්ද නොමවෙයි.
ප්රතිපත්තීන් අතර මැදිවී විශ්වාසයයි පතිවතයි ආරක්ෂා කරගනිමින්, හැඟීම් පාලනය කර, අනසකට යටහත් වෙමින්, සෙනෙහසේ අගය ඔපදමමින්, මානව සම්පත් අපූරුවට කලමනා කරමින්, නොසැලෙන හා අචල විශ්වාසයෙන් යුතුව තම ආදරය මැය ජයගන්නා සැටි ඉතාම අපූරුයි, චිත්‍රා කර්ශනීයයි.....අලංකාරයි.....සිත් කළඹන සුළුයි