Showing posts with label May day rally. Show all posts
Showing posts with label May day rally. Show all posts

Friday, May 1, 2015

අපේ ඇත්තෝ ආදරය පාන​ අපූරුතම​ අන්තර්ජාතික කම්කරු දිනය !


මැයි පළවෙනි දිනය ගැන කියවෙනවිට අපට මතක් වෙන්නේ අග නගරයේ වීදියෙන් වීදියේ පැවත්වෙන පෙළපාලිය​. කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් පාට කියන පෙළපාලි කරුවන්‍ය. රතු ඇඳගත්තු ගැහැණුන් පිරිමින්ය​. ඔවුන් කම්කරුවන්‍ය​. නැත්නම් ඔවුන්ගේ සෙනෙහවන්තයන්ය​. 
වේදිකාව මත නැග තම ස්නේහය පෙන්වන නායකන්‍ය​.