
බොහෝ විට තුරුණු විය පැවැතුනු කාල වකවානුවන්ට අනූව, එම තෝරා ගැනීම් එකිනෙකාට වෙනස්වෙන අතර ඕනෑම කෙනෙක්ගේ සිතේ විශේෂයෙන් රැඳෙන්නේ ඔහු/ඇය තරුණ වියේ දී ශ්‍රවනය කල ගී පදයන්ම වීම සාමාන්‍යයකි. එම සාමාන්‍යයට විරුද්දව, සිත්වල ගැඹුරෙහි මිහිදත් වන සදාහරිත ගීතයන්ද අපමනය...ඒවාට කාල වකවානුවන් බල නොපායි...එවන්, කාලයන්හි හා අකාලයන්හි මා ශ්‍රවනය කල, 16 සීමාවට හසුවී, සිතේ පැලපදියම් වූ, ක්‍රමයෙන් මා උන්මත් කල, බොහෝ ආයාසයකින් මා තේරූ සිංහල ගීත කිහිපය මෙසේයි.