මට මේ කතාව මතකෙට ආවේ අජිත් කුමාර බ්ලොග් දර්ශකයේ හඳුන්වලා දුන්නු අලුත්ම බ්ලොගයක් වන http://karakoppuwa.blogspot.com/යේ කියවන්න ලැබුනු http://karakoppuwa.blogspot.com/2016/01/blog-post.html ලිපිය නිසායි.
මා මෙතන මේ කතාව කිව්වට මොකද මේකේ සත්‍ය අසත්‍යාවය ගැන නම් තහවරුවක් වෙන්න බෑ.

මා මේ සඳහන් කල වකවානුවට කාලයකට පෙර ඔය කොලොන්නාවේ හිටියා චන්ඩියෙක්, පාතාල නායකයෙක් කිව්වත් වැරදි නෑ. සුදුවට හිටපු මහත්මයකු ලෙසයි ඔහු හැඳින්වෙනු ලැබුවේ. එවක කෙරුනු දේශපාලනික මිනී මැරුම් බොහොමයක් මොහු සිදු කරායිද, ලලිත් අතුලත් මුදලි ඝාතනය සිදු කලේද මොහු විසින්ම බවටද රාවයක් ඇත.