Friday, December 18, 2015
Sunday, December 13, 2015
සූරත්-උල් තව්බා (පශ්චාත්තාපය) චේදය: 9 පදය: 5
lankika situwili
http://corpus.quran.com/translation.jsp?chapter=9&verse=5
මෙය ඔබ ලබා දුන් කුර්-ආන් පාඪයයි එය ඔබ //මරාදමන්න ඔවුන් තම ඇදහිල්ලෙන් ඉවත් නොවෙනවානම්, සමාව දෙන්න ඔවුන් ඉස්ලාම් ආගම අදහන්ට පටන්ගත්තොත් //තේරුම් ගෙන ඇති ආකාරයයි, මෙහි දී ඔබ තේරුම් ගෙන සැටිය ගැන මට තර්කයක් නෑ, එය ඒ සැටිමයි.
*පරිවර්තන සියල්ල සිංහලයට ගැනීම මහන්සිකාරක නිසාත්, අන්තර්ගතය තේරුම් ගැනීමට එක පරිවර්තනයක් වුවද සෑහෙන නිසාත් ලැබුනු පලමු පරිවර්තනය තුලින් සුලු විවරනයක් දෙන්න අපේක්ෂා කලා.
http://corpus.quran.com/translation.jsp?chapter=9&verse=5
මෙය ඔබ ලබා දුන් කුර්-ආන් පාඪයයි එය ඔබ //මරාදමන්න ඔවුන් තම ඇදහිල්ලෙන් ඉවත් නොවෙනවානම්, සමාව දෙන්න ඔවුන් ඉස්ලාම් ආගම අදහන්ට පටන්ගත්තොත් //තේරුම් ගෙන ඇති ආකාරයයි, මෙහි දී ඔබ තේරුම් ගෙන සැටිය ගැන මට තර්කයක් නෑ, එය ඒ සැටිමයි.
*පරිවර්තන සියල්ල සිංහලයට ගැනීම මහන්සිකාරක නිසාත්, අන්තර්ගතය තේරුම් ගැනීමට එක පරිවර්තනයක් වුවද සෑහෙන නිසාත් ලැබුනු පලමු පරිවර්තනය තුලින් සුලු විවරනයක් දෙන්න අපේක්ෂා කලා.
Monday, December 7, 2015
සුරා අන්-නිසා ( ස්ත්‍රීය ) චේදය: 4 වක්‍යය: 24
@Lankika Situwili
*මේ ඔබ ලබා දුන් දෙවන කුර්-ආන් වැකියයි එය ඔබ තේරුම් ගත් ආකාරයයි
http://corpus.quran.com/translation.jsp?chapter=4&verse=24
//මෙහි ඉතිහාසය දැනගත යුතුයි. අත්අඩංගුවට ගත් සතුරු පක්ෂයේ ස්ත්‍රීන් දුෂණය කිරීමට අල්ලා අවසර දී ඇතත්
මේ කියන යුද්දයේ දී අදාළ ස්ත්‍රීන් සමග ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සිටි නිසා මේ ගැහැනුන් දුෂණය කිරීම මෙය අනාචාරයේ හැසිරිමක් දැයි
මොහොමඩ් තුමාගේ සෙබළුන්ට සැකයක් ඇති වී ඇත, මිට පිළිතුර මෙහිදී අල්ලා දෙවියන් ගේ අදහස විඅත්තේ විවාහක ගැහැනුන් දුෂණය
අනාචාරයක් නමුත් ඔබ අත්අඩංගුවට පත් විවාහක ගැහැනුන් නම් එය කිසිලෙස අනාචාරයක් නොවන බවයි.//
Monday, November 30, 2015
සූරා මුහම්මද් (අදියරය: 47 පදය: 35)
ඔව් කම්මැලි නම් තමයි, ඒකයි පිළිතුරු දෙන්න තරමක් කල් ගත්තේ.......මට පහසු කරන්න සබැඳියාවන් ලබා දීම ගැන ඔබට ස්තූතියි.
*මේ ඔබ ලබා දුන් පළමු කුර්-ආන් වැකියයි එය ඔබ තේරුම් ගත් ආකාරයයි.
http://corpus.quran.com/translation.jsp?chapter=47&verse=35
//මෙන්න ඔබේ මුලික ප්‍රශ්නයට පිළිතුර මුස්ලිම් ජාතිකයන් සාමය සදහා ඉදිරිපත් වියයුත්තේ ඔවුන් දුර්වල ස්ථානයක සිටිනවානම් පමණයි ඔවුන් බලවත්නම්
සාමය උවමනා නොකරයි.//
Monday, August 24, 2015
මා උන්මතයෙක් වූ වගයි!
මා උන්මතයෙක් වූ වගයි
දෙයක් කෙරෙහි ඇති උන්මාදයයි
අතේ දුරක ඇති උන්මාදයයි
මනස විකෘති කරන උන්මාදයයි
සිතේ පිරී ඇති උන්මාදයයි
මා උන්මතයෙක් වූ වගයි
සිත නොපිරුනු නිසා වූ උන්මාදයයි
ගත නොවිඳිනින නිසා වූ උන්මාදයයි
ඇතත් නැතයි යන උන්මාදයයි
මනස පීඩාකරන උන්මාදයයි
මා උන්මතයෙක් වූ වගයි
සවස් යාමෙදී උන්මාදයයි
අඳුර අයා සිටින උන්මාදයයි
රැය පහන් වනතුරුත් උන්මාදයයි
එළිය දුටුවිටත් ඇති උන්මාදයයි
මා උන්මතයෙක් වූ වගයි
අනුන් දුටු විටත් ඇති උන්මාදයයි
ඉරිශියාව රජයන උන්මාදයයි
සිත කලකිරවන උන්මාදයයි
ජීවිතයේ අරුත සොයන උන්මාදයයි
මා උන්මතයෙක් වූ වගයි
අතේ ඇති මුත් උන්මාදයයි
මුකට නැති එය උන්මාදයයි
යහන බලා සිටින උන්මාදයයි
මෙලෝ රහක් නැති උන්මාදයයි
මා උන්මතයෙක් වූ වගයි
සිත අයාලේ යන උන්මාදයයි
ගත දවාලන ඒ උන්මාදයයි
මිල මුදල් ඇත මුත් උන්මාදයයි
කුමන පලක්ද මට එය උන්මාදයයි
මා උන්මතයෙක් වූ වගයි
සිතුම් සම නොවූ ඒ උන්මාදයයි
පැතුම් ඉටු නොවූ ඒ උන්මාදයයි
ගතින් පෙලෙන වූ ඒ උන්මාදයයි
දුම් රියේ දන්ඩයන් වූ ඒ උන්මාදයයි
මා උන්මතයෙක් වූ වගයි
මා ගොළුවෙක් කළ ඒ උන්මාදයයි
මිතුරුට නොකියන ඒ උන්මාදයයි
සිතින් කතුවෙක් කළ මා උන්මාදයයි
සිහින් කවියෙක් කළ උන්මාදයයි
Sunday, July 19, 2015
ගින්න! බුරු බුරු ගා නගින රාජ...රාජ.. ගින්න!

Thursday, May 28, 2015
බොඳවී ගිය අපනයන සිහිනය !
කරගෙන යන ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම පවුල් නඩත්තුවට සරිලන්නේ නැති බවින් කනස්සලින් පසු වුනු මගේ වාසනාවටමදෝ ඉතාලියේ ඉඳන් පැමිනි බිරිඳගේ ඥාතියෙක් අපනයනයක් ගැන යෝජනාවක් ගෙනාවේ. ඒ, ලංකාවෙන් රෝමයට එළවළු හා පළතුරු අපනයක් පිළිබඳ යෝජනාවයි, රෝමයේ සිට ආනයන කරුවා වන්නේ එම ඥාතියා වන අතර එම අපනයනය ලංකාවේ සිට සිදුකල යුතු පුද්ගලයා මා වනවාට ඔහු යෝජනා කලේය. ඔහු යෝජනා කල මිලද සිත් ගත් නිසා, අපනයනය ගැන කිසිත් නොදත් මා ලහි ලහියේ සාධ්‍යතාවන් ගැන සොයන්න ගත්තේ, ඥාතියා 'මා හැර වෙන කෙනෙක් සොයා ගනීවිදෝ' බවට ඇති වුනු චකිතය නිසයි.
Friday, May 22, 2015
අපේ උසාවි හා අපේම පොලිසි !

චූදිතයෙකු,පැමිනිලි කරුවෙකු හෝ සාක්ෂි කරුවෙකු ලෙස තම නඩුව විභාගයට ගන්නා තුරු රැඳී සිටින පිරිස, කාකිය දරා සිටින පොලිස් මාමා දකින්නේ මහා පිළිකුල් සහගත නරුමයන් ලෙසයි. පොලිස් මාමා ඒ වනවිටත් ඔවුන් සියල්ලන්ව වරදකරුවන් ලෙස දැක තිබූ නිසයි . ඒ, කෙනෙක් උසාවියකට පයගහපු පමනින් වරදකරුවකු වෙතැයි චිත්‍ර මවන පොලිස් මාමාගේ නොදැනුවත්කමයි. ආසන පිරුනු පසු අසුන් නොමැතිකම නිසා සිටගෙන ඉන්නා පිරිස ඔහු නඩත්තු කරන්නේ ගව ගාලක ඉඩ ආවමයෙන් තෙරපෙන ගවයන් හා සමානවය.
Friday, May 1, 2015
Tuesday, April 7, 2015
எண்ணய் தீண்டிய கண்கல்.............
கண்ணுக்கு மய்யலகு.....கவிதய்க்கி பொய்யலகு.....சொல்வது பாடலே.....
கண்ணிலே மய்யும் இல்லை.....கவிதயில் பொய்யும் இல்லை.....எண்பது உண்மயையே.....
கண்டது கண்கலை மட்டுமே இண்றி உண் முகமல்ல.....முகம் காண தேவய்யில்லை உண் அலகய்ச்சொல்ல.....
கரும் கண்ணல்ல.....காதல் கதய் சொல்லும் கதைப்புத்தகமே.....இலம் கருமைய்யில் ஜொலிக்கும் கவிதய் கலைண்ஜியமே.....
கவில்ண்ததோ எண் கண்கல் உண்தண் முதல் சண்திப்பிலே.....மெலுகுவத்தியிண் ஒலியிண் ஊடாக அண்த இருட்டு அரய்யிணிலே....மரண்தேணோ எண்ணய் ஆடி அசய்யும் உண்தண் கவிதய் அலகிலே.....
உதடுகல் எண்ணவோ பேசியது கேட்கவில்லய்.....கண்கல் சொண்து மட்டும் கேட்டது.....எண் நெண்ஜில் ஆலமாய் பதிண்தது.....மரக்க முடியவில்லய்......
ஓர் இரு நிமிடம் நிண்றாலும் கடுக்கும் எண் கால்கல் கடுக்க வில்லய் உண்தண் முன்ணிலே.....பஸி தாகம் மரண்ததோ எண்மணம் உண்தண் தரிஸணத்திலே......
நேரே பார்க்க முடியாமல் கீலே தால்திணேண் எண் கண்கலய்...மணமுரண்டாக.....தவிர்த்தேண்...தவிர்த்தேண்...இயண்ற வரய் தவிர்த்தேண்...இறய் பயத்தால்.....போராட முடியாமல் திரும்பவும் பார்தேண் ஆவலிண் உரத்தால்......
ஓஒஹ்ஹ்....அது கண்கலா .....சிரகடிக்கும் இரு பரவய்கலா.....அல்லது, துடி துடிக்கும் இரு மீண்கலா.....கண்கலய் கவரும் இரு சித்திரண்கலா.....அல்லது கண்கலயே சுட்டெரிக்கும் தீ ஜுவாலய்கலா......
தப்பியதோ கண்கல் எண் மூக்கு கண்ணாடியிண் தயவால்.....மீரி சுட்டதே எண் இதயத்தய்....அதட்கு இல்லையே காவல்.....
தடுமாரியது எண் மணம் நிலய் குலரியே.....மரக்க துடித்தது அதய், யாருரிமய்யோ..... அவய் எணதில்லயே......
உண்மய் புரிண்தவுடண் புத்துயிர் கொண்டேண் மீண்றும்..... எண் கணவில் கண்டேண் உண் கண்கலை தொடர்ண்தும்....
காரணம் தேடியது எண் மணம் உண்ணை திணமும் காணவே.....காரணம் கிடய்க்காமல் தவிர்தது எண்மணம் நிலய் குலரியே....
மணம் ஒரு குரண்கோ....துவண்டுப்போண உல்லத்திண் தேடலோ....அல்லது எண் உரிமய்யய் நிணய்வூட்டும் ஒரு நிணய்வலைய்யோ....இல்லய் மாண்டுப்போண எண்ணுல்லத்தய் நிலை நிருத்தும் ஒரு மாமருண்தோ.....
கண்ணே...உண்ணை அணுக நிணணைக்குது மணமே....ஆணால்...தடுத்து நிருத்துது இரு தடய்கலே.....
ஆசய் கொண்டது மணம் நீ எணதே ஆவதை....ஓஸய் எலுப்பாமல் அலுதது மணம் தடய்கலை எண்ணியே.....
முதலாமை தடையல்ல எண் உரிமய்யே.....இரண்டாமையே தடய், அது ஆணிண் கடமையே.....வால்கையிண் முதுகெலும்பே......
கண்ணே....முடிண்துப்போண எண் மூச்சி, நிமிடமாவது நீடிக்கும் நீ இருண்தால் எண் அருகே.....நடுமய்யய் கண்டிருக்கும் எண் வயது குரய்ண்திடுமே அறய் பாதியே............
கண்ணே.....மாண்டு போண எண் மணதுக்கு மருண்தாக வருவாயா.....பசுமய்யாண உண் இதய்யத்தில் இடம் ஒண்று தருவாயா......
கண்ணே.....ஏண்துவாயா கய்கலை உண் இறய்வணய் நாடியே....எண் வால்கயில் வெற்றியய் கண்று கணவிணய் வெல்லவே....
நாண் தேடிய.....காண ஏண்கிய.....அண்தக் கண்கல்..........அவய் உணதே.....எண்ணய் தீண்டிய உண்தண் கண்கலே...........................
தொடர்ண்தும்.............
கண்டது கண்கலய் மட்டும் அல்ல பெண்ணே...உண் பாதம்கலயும் கண்டேண்.....நீ எண்ணருகில் வண்த போது அதண் அலகிணய்க் கண்டேண்.....
வெண்டிக்காய் பின்ஜாய் தெரிண்த...உண்கய் விரல்கலயும் கண்டேண்.....எண் பாதண்கல் தொட்டபோது அதண் மெண்மய்யய் உணர்ண்தேண்.....
உண் உடலய் நடணமாடச்செய்யும் உண் நடய் அலகய் கண்டேண்....தெண்றலாய் எண் மீது படிண்த உண் சுவாஸத்தயும் நுகர்ண்தேண்....
தொலய் பெசியிண் ஊடாக உண் குரல் இணிமய்யய் கண்டேண்.....நேரிலும் கண்டேண்........
அணுமாணமாக சொல்கிரேண் பெண்ணே...சிரிதாக...சிகப்பாக இருக்கும் உண் காதுகலும் அலகே.....ரோஜா இதல்கலாய் சுவக்கும் உண் உதடுகலும் அலகே......
சிரிதாக அலகாக...உண் மூக்கு நீலமாணதோ.....நீ அடக்கி ஆல்வவலே இண்றி அடண்கி போவவல் அல்ல எண்பதய் உணருகிரது ....
மூடி இரிண்தாலும் உண்ணய் முட்றிலும் நாண்கண்டேண்....எண் மணக்கன்ணால் உன்ணய்க்கண்டேண்.....நீ அலகியல்ல...ஓர் பேரலகியெண்பதய்யும் உணர்ண்தேண்.....................................................................................................!
Friday, March 13, 2015
ගෝජි බෙරී !
'ගෝජි බෙරී' (Goji berry) අපට නුහුරු නමක් වගේම නුහුරු රසයකි, 'වුල්ෆ් බෙරී' ( Wolf berry)ලෙසත් හඳුන්වන මෙය රසවත් අධි පෝශ්‍යදායී පළතුරකි. පැනි, ඇඹුල් හා තිත්ත රසයන්වලින් මුසු ආමෝදයකින් යුතු මෙය මිහිපිට ඇති අධිතම පෝෂනීය පළතුර ලෙස සැලකෙයි. නැවුම් පලතුරක් ලෙසද, වියලාගත් ආහාරයක් ලෙසද භාවිතයට ගැනෙන ගෝජි බෙරීය සාමාන්‍යයෙන් ඇට නැති දිගටි මිදී ගෙඩියක හැඩයක්ද තැඹිලි මිශ්‍ර තද රතු වර්ණයක්ද ගනීයි.
Labels:
Goji berry,
අපනයන සංවර්දන මන්ඩලය,
අපනයනය,
පළතුරු වගාව,
පෝෂනය,
ශ්‍රී ලංකාව
Monday, February 16, 2015
ගූගුලයේ පරවුනු පරසකුරා මල (Google Search)
එක්තරා අපූරු සිදුවීමක් ගැන වාර්තා විය, අපූරුවක් නොව අසම්මාජාතයක්, සිදුවීමක් නොව සිදුවීම් පෙළක්. අරුමයකුත් නොවන්නේ, අසාමාන්‍ය එකක් වුවත් සාමාන්‍ය ලෙස එය කෙරෙන නිසාය. අරුමය වන්නේ, ආදාල අය හා ඔවුන් අයත් සංස්කෘතික පසුබිමය. පිළිකුල් කල යුතුව තිබුනත් පිළිකුල් සිතක් ඇති නොවන්නේ, මලක් වූ නිසයි, ඒ පරසකුරා මලයි 'පපුව දනව ඕයි ! ඒ දැවීල්ල, කරල තියෙන වැඩේ නිසාමත් නෙවෙයි, වැඩේට යොදාගත්තු වස්තුවේ වටනය දැකලා. මැණිකක වටිනා කම තේරුම් ගන්න නොදත් ඕකා නම් මහ නරුමයෙක්! මට ලැබුන නම් 'ඇස රකින ඇහි බැම වගේ ආරක්ෂා කරනවා' පපුව දනවයි කීවේ ඕකටයි. දැවීල්ල ඇති වුනේ ඉරසියාවටයි, ඉරිසියාවක් ඇති වෙන්නේ නැද්ද...
Subscribe to:
Posts (Atom)