Friday, March 13, 2015
ගෝජි බෙරී !
Labels:
Goji berry,
අපනයන සංවර්දන මන්ඩලය,
අපනයනය,
පළතුරු වගාව,
පෝෂනය,
ශ්‍රී ලංකාව
Monday, February 16, 2015
ගූගුලයේ පරවුනු පරසකුරා මල (Google Search)
එක්තරා අපූරු සිදුවීමක් ගැන වාර්තා විය, අපූරුවක් නොව අසම්මාජාතයක්, සිදුවීමක් නොව සිදුවීම් පෙළක්. අරුමයකුත් නොවන්නේ, අසාමාන්‍ය එකක් වුවත් සාමාන්‍ය ලෙස එය කෙරෙන නිසාය. අරුමය වන්නේ, ආදාල අය හා ඔවුන් අයත් සංස්කෘතික පසුබිමය. පිළිකුල් කල යුතුව තිබුනත් පිළිකුල් සිතක් ඇති නොවන්නේ, මලක් වූ නිසයි, ඒ පරසකුරා මලයි 'පපුව දනව ඕයි ! ඒ දැවීල්ල, කරල තියෙන වැඩේ නිසාමත් නෙවෙයි, වැඩේට යොදාගත්තු වස්තුවේ වටනය දැකලා. මැණිකක වටිනා කම තේරුම් ගන්න නොදත් ඕකා නම් මහ නරුමයෙක්! මට ලැබුන නම් 'ඇස රකින ඇහි බැම වගේ ආරක්‍ෂා කරනවා' පපුව දනවයි කීවේ ඕකටයි. දැවීල්ල ඇති වුනේ ඉරසියාවටයි, ඉරිසියාවක් ඇති වෙන්නේ නැද්ද...
Saturday, April 26, 2014
මා දකින ස්ත්‍රී මනෝවිඥානය!
කෙනෙකු ගැහැණු ළමයෙකු සමඟ ආදරයක පැටලෙන්න සිතනවානම් හෝ විවාහයක් කරගන්න තීරණය කරනවා නම්, අන්න, ලෝකයේ ඇති අති අවදානම්ද, බැරෑරුම්ද කටයුත්තට තමා අත ගසනන්න යන බව පළමුවෙන් ඔහු තේරුම් ගත යුතුයි (පෝරකයට යනව වගේ වැඩක් කියල හිතන්නකෝ ) ඒ, ඔබ ප්‍රතමවරට ගැහැණියක් සමඟ පැටලෙන්න යන නිසාය. ලෝකයේ ප්‍රසිද්ද කවියන්, කතෲන් බිහිවෙන්න ගැහැණුන් හේතු පාදක වී ඇති බව ඉතිහාසයන් සඳහන් කරයි. ගුප්ත යන වචනයට ඇති උචිතම නිර්වචනය ගැහැණියයි.Tuesday, April 1, 2014
සමලිංග සේවනය ! Homosexuality !
'නොයෙකුත් කෙටි කතා මෙන් ලිපිද මේ බ්ලොගය තුල කතා කළ මා මේ ලිපිය තුලින් කතා කරන්න අදහස් කරන්නේ සමලිංගික සේවනය ගැනයි. ලෝකයේ මෙය නීතිගත කිරීම හරිද වැරදිද යන්න තර්ක කරන්න හෝ මා මේ පිළිබඳව දැනමුත්තෙකු කියමින් මෙහි අඩංගුවන සියල්ල හරියි කියන්න හෝ නොවන අතර මේ කරුණ පිළිබඳව මගේ සිතත නැඟුනු යමක් ඔබ ඉදිරියේ තැබීමයි මෙම ලිපිය ලිවීමේ අරමුන. මා බඳුන් කරන මේ කාරනාව ලෝකයේ අදටත් විසඳුමක් නැති ප්‍රශ්නයක් බව පෙන්වා සිටින අතර මගේ අනිකුත් කෙටි කතා, ලිපි මෙන්ම මෙයද මනසාශ්‍රිතව සිතිය යුතු කාරනාවක් බව පෙන්වනයි උත්සාහ කරන්න්නේ.
Subscribe to:
Comments (Atom)
